Divaina - කූරගල පුදබිමේ චෛත්‍යයේ චූඩාමාණික්‍යය ඇමැති ලොහාන්ගෙන්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kuragalapudabima555


  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පෙරේදා (13 දා) කූරගල පුදබිමෙහි සංචාරයක නිරත විණි. එහි විහාරාධිපති ධුරය දරන මහනුවර නෙල්ලිගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග පුදබිමෙහි සුවිශේෂ ස්ථාන නිරීක්ෂණය කළහ.
 
 රාජ්‍ය අමාත්‍යවරයා මෙහි අභිනවයෙන් ඉදිකරමින් පවතින දාගැබ් වහන්සේ සඳහා ගඩොලක් බැඳ මහත් වූ පුණ්‍යකර්මයකටද දායක වූ ලොහාන් රත්වත්තේ මහතා චූඩාමාණික්‍ය පූජා කිරීමේ වගකීමද භාරගත්තේය. මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා හා කුරුවිට බන්ධනාගාර අධිකාරීවරයා සහ නිලධාරීන්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ප‍්‍රාදේශීය කළමනාකරුවන්, කල්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.


 
 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles