Divaina - කොරෝනා නීති කැඩූ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ කුරුක්කල්වරු හතර දෙනාට නඩු

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දිනසේන රතුගමගේ

 

kandasami
 
 යාපනයේ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ අශ්ව රථ පෙරහැරට හා පූජාවට බැතිමතුන් 300 ක් පමණ සහභාගි කරවීම නිසා එම කෝවිලේ බාරකාර කුරුක්කල්වරුන් හතර දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කරෙයිනගර් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් 4 දා පියවර ගෙන තිබේ.
 
 මෙම කෝවිලේ උත්සවයට 50 දෙනෙකුට අඩු පිරිසක් සහභාගී කරවන ලෙස කෝවිල් උත්සවය පැවැත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී සෞඛ්‍ය නිලධාරීන් අවසර දී තිබේ. නමුත් උත්සවය පැවති 3 වෙනිදා එම උත්සවයට 300 කටත් වඩා බැතිමතුන්  සහභාගීවීම නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් ගොස් බැතිමතුන් සියලූම දෙනා කෝවිලෙන් ඉවත් කොට තිබේ. කෝවිලේ ප‍්‍රධාන කුරුක්කල්වරු හතර දෙනා නිරෝධායනයට ලක් කොට ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
 

 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles