Divaina - ඉහළ නියෝගයකින් පානදුර ජාත්‍යන්තර පාසලක් නිරෝධායන නීති කඩලා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පානදුර දීපිකා කාරියවසම්

 

international500
 
 නිරෝධායනය නීතිරීති උල්ලංඝනය කරමින් පානදුර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක පැවැත්වූ විභාගයකට ඊයේ (4) ජනතා විරෝධයක් එල්ල වූහ. ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සමඟම එම ස්ථානයට පැමිණි පානදුර දකුණ පොලිසියේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් විමසීමක් කළහ.
 
 එහිදී එම ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයා විසින් අවසර ලබාගත් ලිපිය පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළේය. එහිදී පොලිස් නිලධාරීන් පැවසුවේ එම ලිපිය පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා පැමිණිය යුතු බවය. මේ පිළිබඳව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සහ පානදුර දකුණ පොලිසියේ උසස් නිලධාරින්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉහළ නියෝගයක් ලැබී ඇති බවය.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles