Divaina - කුලියාපිටියේ කොරෝනාවලට ඉනිමං බඳින වඳුරන්ට එරෙහිව ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙරට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ

 

wanduranata500
 
 මේ වනවිටත් රෝගීන් විශාල පිරිසක් වාර්තා වීම හේතුවෙන් කුලියාපිටිය දැඩි අවදානම් තත්ත්වයක තිබියදී බස් නැවතුමේ ඇතැම් පිරිස් හා බස්රථ සේවකයන් තවමත් මුහුණු ආවරණ හෝ නොපළ`දමින් වගකීමකින් තොරව කටයුතු කිරීම කණගාටුදායක බව මඟීහු චෝදනා කරති.
 
 ඔවුන් බස් නැවතුම පරිශ‍්‍රයේ මාර්ගය තැරැුව් කරමින් කෑගැසීම කොවිඞ් සෞඛ්‍ය උපදෙස් මාලාවට පටහැනි බවද පවසන ඔවුන් එම ක‍්‍රියාව හිතාමතා රෝගය පැතිරවීමක් බවද පවසයි.
 
 කොතෙක් මාර්ගෝපදේශයන් නිකුත් කර තිබුණද බස් නැවතුමේ පාසල් නිමවන වේලාවන්හි අනංගයන්ද පිරී පවතින බවද පෙන්වා දෙන ඔවුන්, අවම තරමින් මුහුණු ආවරණ පැළැ`ද පැමිණීමට බලපෑම් කරවිය යුතු බවද පවසති.
 
 ඇතැම් පාසල් සිසු සිසුවියන් මුහුණු ආවරණ නොපැළ`දි කොන්දොස්තර වරුන් සේවය කරන බස්රථ වර්ජනය කිරීමටද පෙළඹී ඇති බව දැකගත හැකි විය. එමෙන්ම මුහුණු ආවරණ පළ`දින්නැයි කී නගර සභා සේවකයකුට කළ පහරදීමක් සම්බන්ධව පෙරේදා නුවරඑළියේ සිදුවූවා යැයි කියන සිදුවීමට සමාන සිදුවීම් කුලියාපිටියේදීද නුදුරේදීම සිදු වෙතැයිද මඟීහු සැක පළකරති.
 
 මේ පිළිබ`ද බලධරයන්ගේ නෙත් යොමුකොට අවම වශයෙන් බස් නැවතුම භාවිත කරන පාසල් සිසුන් හෝ ආරක්‍ෂා කරදෙන ලෙස ඉල්ලා සිටි මඟීහු, පාසල් සිසුන්ගෙඋන්ද තමන් ඉදිරියට මුහුණු ආවරණ රහිතව පැමිණෙන අයෙකු පැමිණියහොත් ඊට විරෝධය පාන්නැයිද ඉල්ලා සිටියහ.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles