Divaina - උතුරේ තල් කුරුම්බාවලට ඉහළ ඉල්ලූමක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p15 22 2උතුරු පළාතේ බොහෝ දිස්ති‍්‍රක්කවල මේ දිනවල තල් කුරුම්බාවලට ඉහළ ඉල්ලූමක් තිබේ. තල් ගසේ ගෙඩි සෑදීමෙන් අනතුරුව මෙම තල් කුරුම්බා එක් අවදියකදී පමණක් ලබා ගත හැකිවෙයි. ඒ අනුව සතියක් පමණ යනතුරු පමණක් තල් කුරුම්බා වශයෙන් තල් ගෙඩිය ලබා ගත හැකි වුවත් ඊට පසු එම අවස්ථාව අහිමි වෙයි. ඒ අනුව සීමිත කාලයකදී පමණක් රස විඳිය හැකි මෙම තල් කුරුම්බා සඳහා මේ දිනවල උතුරු පළාතේ නගරවල ඉහළ ඉල්ලූමක් දැකිය හැකිය. කෙසේ වෙතත් ඉකුත් යුද සමයේ කිසිඳු වටිනාකමක් නොතිබු මෙම තල් කුරුම්බා සඳහා මේ වන විට වෙළඳ පොළක් පවා සකස්වී තිබීම විශේෂත්වයකි.

මුලතිව් - ප‍්‍රසන්න ප‍්‍රදීප්

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles