Divaina - පෝට් සිටි අවසන් තීරණය උසාවි තීන්දුවෙන් පසුවයි - ඇමැති කෙහෙළිය කියයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fort1ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වරාය නගර පනත් කෙටුම්පත සංශෝධනය කරන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
 
 පෙරේදා (17දා) පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රඹුක්වැල්ල මහතා එම අදහස් පළ කළේය.
 
 ‘‘ශී‍්‍ර ලංකාවේ මූලික නීතියට නැතිනම් ව්‍යවස්ථාවට පටහැනි කිසිම දෙයක් තිබෙනවා නම්, ඒක සහතික වෙනවා එහෙම දෙයක් අපි කරන්නේ නෑ කියලා’’යැයි ද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles