Divaina - දෙදෙනකු අමාරුවේ දැමූ රියැදුරුගේ නොසැලකිල්ල

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නුවරඑළිය - නාලක රත්නායක

 

nosalakilla700
 
 කොළඹ සිට නුවරඑළිය දක්වා අනාරක්ෂිත ලෙස දුරකථන රැහන් රෝල් රැගෙන ගිය ලොරි රථයකින් රැහන් සහිත රෝල් කිහිපයක් ප‍්‍රධාන මාර්ගයට වැටීමෙන් ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගත් මගින් දෙදෙනකු සුළු තුවාල ලබා ඇත.
 
 පෙරේදා (7 දා* දින දහවල් 12.30 ට පම මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප‍්‍රදේශයේදීය.
 
 දුරකථන රැහන් සහිත රෝල් ප‍්‍රවාහනය කළ ලොරි රථය වංගුවක් ගැනීමත් සමග ලොරි රථයේ ප‍්‍රවාහනය කරමින් තිබු දුරකථන රැහන් රෝල් කිහිපයක් ප‍්‍රධාන මාර්ගයට වැටී එම රෝල් කිහිපයක් ප‍්‍රධාන මාර්ගය හරහා පෙරළී ඇත. ලොරි රථයේ ප‍්‍රවාහනය කරමින් තිබු දුරකථන රැහන් සහිත රෝල් ප‍්‍රධාන මාර්ගයට වැටෙන අයුරු අසල වෙළෙඳ සැලක තිබූ සීසීටීවී කැමරාවක පටිගත වී තිබිණි.


 


 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles