Divaina - රොබරෝසියා බදුල්ල සරසයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කන්දකැටිය - ජී. චතුරංග

robarosiya700
 
 සුපුරුදු පරිද්දෙන්ම සිහල අළුත් අවුරුදු උදාවට දින කිහිපයක් තිබියදී බදුල්ලේ ප‍්‍රධාන හා අතුරු වීථී රැුසක් අද්දර වැවී ඇති රොබරෝසියා ගස් මේ දිනවල මලින් බර වී තිබේ.
 
 දම් හා රෝස පැහැති මලින් බරවී තිබෙන රොබරෝසියා ගස් බදුල්ල නගරයට එක් කරන්නේ අපූරු චමත්කාරයකි. මුතියංගණ වෙහෙර, පිංඅරාව, රෝහල, දේවාල මාවත බදුල්ල ඉන්ධන පිරවුම් හල ඇතුලූ ස්ථාන ගණනාවකම පිහිටි දැවැන්ත රොබරෝසියා ගස් මෙලෙස මලින් බරවී තිබෙනු දැක ගන්නට ඇත. සෑම වසරකම බක් වෙසක් මාස උදාවෙද්දී මේ අයුරින් බදුල්ලේ රොබරෝසියා ගස් මලින් බර වන බව නගරවාසීහු පවසති.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles