කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ (26 දා* රාති‍්‍රයේ වීථි සංචාරය කළේය. පෙරහැර ඇරඹීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු.
ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද ඡුායාරූපයේ වෙති.
ඡුායාරූපය - ධර්මසේන වැලිපිටිය