Divaina - හිමිදිරියේ පැමිණි අලි රංචුවක් කල්පිටිගල ගමම වනසලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මඩකලපුව - ටී. එල්. ජව්ෆර්කාන්

 

elephant
 
 අම්පාර දිස්ති‍්‍රක්කයේ උහන ප‍්‍රදේශයේ කල්පිටිගල ගමට කඩා වැදුණු වල් අලි රංචුවක් බවබෝග රැසක් විනාශ කළහ.
 
 පෙරේදා (25 දා* පාන්දර 1.30 ට පමණ මෙම වන අලි රංචුව ගම් වැදීම නිසා ගැමියන් බොහෝ ලෙස බියට පත්වී තිබේ. මෙසේ ගම් වැදුනු වන අලි එලවා දැමීමට ඔවුන් කටයුතු කර තිබිණි.  නමුත් මෙම අලි රංචුව විසින් පොල්, කෙසෙල්, කොස් ගස් ඇතුළු මඤ්ඤොක්කා විනාශ කර තිබේ. මේ අතර ගැමියන් පවසන්නේ මෙම ප‍්‍රදේශයට වෙනදාට වඩා වන අලි කඩා වදින බවය. එබැවින් ඔවුන්ගේ ජීවිතවලට මහත් තර්ජනයක් මෙන්ම වගාවන්ටද විශාල හානියක් සිදුවීම තමන්ට දරා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු කියති. ජීවිත විනාශ වීමට පෙර හැකි ඉක්මනින් වන අලි පැමිණීම වැළැක්වීමට පියවර ගන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles