Divaina - කැළණිතිස්ස වසා දැමීමේ කුමන්ත්‍රණයක්... විදුලිබල අමාත්‍යංශයෙන් දිවයිනට ලැබුණු පිළිතුරු ලිපිය සහ දිවයිනෙන් විදුලිබල අමාත්‍යංශයට ලබාදුන් පිළිතුරු ලිපිය
-
-
-
Hits: 920
-
Hits: 920
පාර්ලිමේන්තුවේ ගහ ගන්නම යයි
පාස්කු ප්‍රහාරය එල්ලවී වසර දෙකක් ගතවූ ඊයේ (21දා) එම ප්‍රහාරයට විරෝධය දැක්වීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි උත්සාහයක යෙදීම නිසා දෙපිරිස සභා ගැබ මැද අතින් පයින් ප්‍රහාර එල්ල කර ගැනීමේ උත්සහයක යෙදී කලහකාරී ලෙස...
කැරොලයින්ගේ කිරුළ කේට් ස්නයිඩර්ට
2020 ලෝක රූ රැුජන ලෙස තේරී පත්ව සිටි ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජන ලෙස එම තරගය සංවිධානය කළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ...
ඩොලරය යළිත් රු. 200 පනී
ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (21 දා) දිනයේ යළි රු. 200 ක අගය ඉක්මවා ගියේය. මේ අනුව ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ අලූත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ...
හම්බන්තොටට ආපු විකිරණ නැව හරවා යැවේ
හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවක විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි. ඒ අනුව ඊයේ (21දා) උදෑසන වන විට...
පාර්ලිමේන්තුවම විනාඩියක් නිහඬ වෙයි
2020 අපේ‍්‍රල් 21 දා පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල වූ සියලූ දෙනා වෙනුවෙන් සංවේගය පළකිරීමට පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරු ඊයේ (21දා* පෙරවරුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වූහ. ඊයේ දින පාර්ලිමේන්තු කටයුතු...