Divaina - පළමුවරට නිවුන් ක‍්‍රිකට් කණ්ඩායමක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 22 4ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම නිවුන් ක‍්‍රිකට් කණ්ඩායම් එළිදැක්වීමේ උත්සවය පෙරේදා (21 දා) රාත‍්‍රී වාද්දුව තල්පිටිය The Fisherman villa හෝටලයේදී පැවැත්විණි.

එහිදී නිවුන් කනිෂ්ඨ කණ්ඩායම සහ නිවුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් හඳුන්වා දුන් අතර, නිවුන් ක‍්‍රිකට් සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි.

එම සංගමයේ නිර්මාතෘවරියන් වන උපුලි ගමගේ සහ චමලි ගමගේ යන මහත්මීන්ගේ උත්සවය පැවැත්වූ අතර, මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දිවයිනේ ප‍්‍රධාන ව්‍යවසායකයෙක් වන ෆාස්ට් රීසයික්ලීන් ආයතනයේ සභාපති අනිල් බණ්ඩාර මහතා සහභාගි විය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles