Divaina - සුද්දන්ගෙන් පාඩමක්.....

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 sud500
 
 ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය තරගයේ සිව්වැනි දිනය වූ පෙරේදා (25 වැනිදා* නිමාවට පත් වුවත් තරගයේ ඉතිරිවූ පස්වැනි දිනය වූ ඊයේ (26 වැනිදා* උදෑසන එංගලන්ත කණ්ඩායම ගාල්ල කී‍්‍රඩාංගණයට පැමිණ සිය පුහුණුවීම්වල නිරතවනු දක්නට ලැබිණි... ශී‍්‍ර ලංකා සංචාරයෙන් අනතුරුව එංගලන්තය ඉන්දියාව සමගින් ලබන 05 වැනිදා සිට ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට නියමිතව තිබේ. එ් අනුව ඔවුන් එම තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදු කිරීමට ශී‍්‍ර ලංකා තරගයේදී ඉතිරි වූ අමතර දිනය මෙසේ යොදාගෙන තිබිණි.
 
 ඡායාරූපය - අන්තර් ජාලයෙන්

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles