ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කරන ලද රුපියල් 20 ක වටිනාකමින් යුත් සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා විසින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාට පිළිගන්වන ලද අයුරු හා රුපියල් 20 සමරු කාසිය ඡායාරූපයේ දැක්වේ.