Divaina - ජනපතිගේ ඇරැයුමෙන් මෛතී‍්‍ර...

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 18mithri1පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග‍්‍රාමයේ පැවැති ‘ගම සමග පිළිසඳර’ 06 වැනි වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ හා සමගාමීව ජනාධිපතිවරයා බිසෝපුර මහවැලි ප‍්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමට ද එක්විය. මෙම විද්‍යාලය ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එම සමරු ඵලකය විවෘත කරන ලෙස ජනාධිපතිවරයා ඇරැුයුම් කිරීම මෙහි විශේෂත්වය විය.
 
 රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරු ද මෙහි වෙති.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles