පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේ පැවැති ‘ගම සමග පිළිසඳර’ 06 වැනි වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ හා සමගාමීව ජනාධිපතිවරයා බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමට ද එක්විය. මෙම විද්‍යාලය ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම සමරු ඵලකය විවෘත කරන ලෙස ජනාධිපතිවරයා ඇරැුයුම් කිරීම මෙහි විශේෂත්වය විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරු ද මෙහි වෙති.
- Hits: 465