Divaina - වතුරට කොටුවූ ජනතාව බේරාගන්න හමුදාවෙන් කිළිනොච්චියේ බෝට්ටු මෙහෙයුමක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 p3 11 දිනසේන රතුගමගේ
 
 කිළිනොච්චියේ බොහෝ ගම්මාන හරහා වැටී ඇති අතුරු මාර්ග ඔස්සේ යුද හමුදා නිලධාරීන් බෝට්ටු ධාවනය කරන ආකාරයක් 12 දා කිළිනොච්චියේදී දක්නට ලැබුණි.
 
 අධික වර්ෂාව නිසා කිළිනොච්චියේ ගම්මාන කීපයක් ජලයෙන් යට වී තිබූ අතර ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දාහතරම එකවර විවෘත කොට තිබිණි. ගම්මාන කීපයක් ජලයෙන් යට වී මිනිස්සු සිය නිවෙස්වලට කොටු වී සිටියහ.
 
 විපතට පත් වූ ජනතාව බේරා ගැනීමට යුද හමුදාවට ද අතුරු මාර්ග ඔස්සේ ගමන් කිරීමට නොහැකි අන්දමට මාර්ග ජලයෙන් යටවී තිබීම නිසා යුද හමුදාව බෝට්ටුවල ආධාරයෙන් ගොස් ගංවතුරට කොටු වී සිටි ජනතාව බේරා ගෙන තිබේ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles