Divaina - ජනපතිවරණ ඡන්ද ප‍්‍රතිඵල අහෝසි කරන්නැයි ට‍්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori6ජෝ බයිඩන්ගේ ජයග‍්‍රහණය අහෝසි කරන්නැයි ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඡන්දය භාවිත කරන යන්ත‍්‍ර සහ ඡන්ද කාඞ්පත් ජනපතිවරණය පැවැති රාති‍්‍රයේ පැමිණි බව විනාඩි 46 ක වීඩියෝ පටයක් ඔස්සේ ප‍්‍රකාශකයක් කළ ට‍්‍රම්ප් තමා පරාජය වූ බව පිළිගත නොහැකි බව කියයි. මෙවර ජනපතිවරණය ඛේදවාචකයක් බව සඳහන් කළ ජනපති ට‍්‍රම්ප් ඡන්ද ප‍්‍රතිඵල පිළිගත නොහැකි බව පළ කළේය. ජනපතිවරණ පැවැත්වූ ආකාරය තේරුම් ගෙන එහි ප‍්‍රතිඵල අහෝසි කරන ලෙස ට‍්‍රම්ප් තවදුරටත් ඉල්ලා තිබේ.

keerthi1

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles