Divaina - ‘‘ජලගැලූම් නිම්නය රැකගන්න පෙරට එන්න’’ පොලොන්නරුවේ ‘හරිත පුරවැසියෝ’ පඹයිනුත් රැගෙන නිහඬ විරෝධතාවක

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

jalagalum700
 
 අරලගංවිල - රොෂාන් තුෂාර තෙන්නකෝන්
 
 ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයකු නොවී පරිසරය රැක ගැනීමටත්,  ජලගැලූම් නිම්නය වර්තමානය වෙනුවෙන් නොව මතු උපදින දරුවන් වෙනුවෙන් රැක ගැනීමටත් පෙරට එන්නැයි බල කරමින් පොලොන්නරුවේ ‘හරිත පුරවැසියෝ’ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් ඊයේ (03 දා* පෙරවරුවේ පොලොන්නරුව ‘දීප උයන’ අසල දී නිහඬ විරෝධතාවක නිරත වූහ.
 
 ‘‘ජලගැලීම් නිම්නය අප වෙනුවෙන් නොව දරුවන් වෙනුවෙන් රැුක ගනිමු, මාර්ගයක වුවමනාව ජනතාවට ද ජාවාරම්කරුවන්ටද?, ඔබ අදීන පුරවැසියෙකු නම් පඹයෙක් වෙනුවට පරිසරය වෙනුවෙන් හිට ගන්න, සොබාදහමේ විනාශයට සංවේදී නොවන්නෝ අන් කිසිවකට සංවේදී නැත, මේ මහා හරිත උරුමය මිය යනු දකින්නට ඔබ සූදානම්ද? ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයකු නොවී ඔබ ඔබම වන්න’’ ආදි පාඨ රැුගත් විරෝධතාකරුවෝ පිරිස පඹයන් රාශියක්ද එක් කරගෙන තිබීම විශේෂිතය. මිනිසුන් වෙනුවට පඹයන්ට විරෝධතා පුවරු දී මුව ආවරණ පළඳවා මෙම විරෝධතාව දියත් කළහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles