Divaina - බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය ඇමැති ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 4බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ ද කටයුතු කරයි.

නව රජයේ 40 වැනි රාජ්‍ය ඇමැතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දුන් අතර, මීට පෙර මෙම රාජ්‍ය ඇමැති ධුරය දැරුවේ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. ඇය වසංගත රෝග මර්දන හා කොවිඞ් 19 රෝග පාලන රාජ්‍ය ඇමැති ලෙස ඉකුත් 30 වැනිදා දිවුරුම් දුන්නාය.

ලසිත දුමින්ද
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles