දිවංගත කෘතහස්ථ දේශපාලනඥයකු වූ හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 84 වැනි ජන්ම දිනය නිමිතිකොට රාජකීය මාවතේ පිහිටි ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ඊයේ (30 දා) සිදු කෙරිණි.
ඒ සඳහා සහභාගි වූ ලලිත් ඇතුලත්මුදලි සමරු පදනමේ සභාපති කේසර ලාල් ගුණසේකර, ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සහෝදර දයන්ත ඇතුලත්මුදලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් පුෂ්පෝපහාර සිදුකරන අයුරු.
ඡායාරූප - ධර්මසේන වැලිපිටිය
- Hits: 279