මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් රියර් අද්මිරාල් (විශ්‍රාමික* ආචාර්ය සරත් වීරසේකර මහතා සුභ මොහොතින් බත්තරමුල්ලේ සුහුරුපාය පිහිටි ඔහුගේ කාර්යාලයේදී ඊයේ (30 දා* වැඩ භාරගත් මොහොතේ අමාත්‍යවරයාගේ පුත් සචිත්ර වීරසේකර මහතා විසින් තම පියාට ආචාර කළ අවස්ථාව. මේ අවස්ථාව සඳහා චමල් රාජපක්ෂ, ජනක බණ්ඩාර යන අමාත්‍යවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික* කමල් ගුණරත්න සහ ආයතන ප්‍රධානීන් මෙන්ම පවුලේ ඥාතීන් ද සහභාගී වූහ.
- Hits: 614