Divaina - ඔන්ලයින් ක‍්‍රමයට ඉගෙන ගන්න සිග්්නල් හොයාගෙන අඩි 60 ක් උඩ නැගලා...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tank666
 
 අමරනන්ද විජේසේකර-මහවැව
 
 ඔන් ලයින් ක‍්‍රමයට අධ්‍යාපන කටයුතුවල නිරත වන පුත්තලම දිස්ත‍්‍රික්කයේ මොරගහවැව ග‍්‍රාම සේවා වසමේ පදිංචි දරුවන්ට දුරකථන සංඥා නිසි ලෙස නොමැතිවීම හේතුවෙන් එම සංඥා ලබාගැනීම සඳහා ගම්මානයේ ඉහළම ස්ථානය වූ අඩි 60 ක් පමණ උස ජල කුලූනට නැගීමට සිදුව තිබේ. නවගත්තේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරගහවැව ග‍්‍රාමසේවා වසමේ පදිංචිව සිටින මෙම දරු දැරියන් තම පොත්පත් හා ජංගම දුරකථන රැුගෙන ජල කුලූනට නැග ඔන් ලයින් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්නේ කුලූන මතට නැගීමේ අවදානම ද නොතකාය. මෙම ගම්මානයේ ජීවත්වන ජනතාවගේ ප‍්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි.
 


 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles