Divaina - කතරගම ඉල් මහා පෙරහැර වීදි සංචාරය කරයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p5 1කතරගම - කේ.ඞී. දේවප‍්‍රිය

ෙඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල් මහා පෙරහැර මංගල්‍ය පෙරේදා(29* වැනි දින රාත‍්‍රි වීදි සංචාරය කරනු ලැබීය.

දුටුගැමුණු මහා රජතුමාගේ දවසේ පටන් අඛණ්ඩව පවත්වනු ලබන මෙම ඉල් මහා පෙරහැර මංගල්‍ය පැවැත්වීමේ අරමුණ වන්නේ නිසි කලට වැසි ලැබී රටේ ගොවි ජනයාගේ බව භෝග සඳහා නිසි වැසි ලැබීම පිණිස දෙවියන්ගේ ආශිර්වාදය ප‍්‍රර්ථනා කිරීමයි.

මෙවර ඉල් මහා මංගල්‍ය සඳහා අඩු ජන සහභාගීත්වයක් පැවති අතර හිංදු බෞද්ධ බැතිමතුන් අඩු පිරිසක් පෙරහැර සඳහා එක් සිටියහ.

වල්ලි අම්මා දේවාලය වෙත දෙවියන් වාසනා හස්තියා පිට වැඩමකරවා ගෙන පෙරහැර වීදි සංචාරය කළ අතර බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ පෙරහැර චාම්ව පැවැත්විණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles