Divaina - ජනපති රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක හිමියන් බැහැදකී

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gaotabyara500
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩවෙසෙන මීරිගම, මිණිඔලූව, විද්‍යාවාස පිරිවෙන වෙත ඊයේ (27දා* පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා අභිනව මහා නාහිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය. ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක හිමියන්ට වැඳ නමස්කාර කළ අයුරු ඡුායාරූපයේ දැක්වේ.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles