Divaina - ඇමරිකාවට එකවර චරිත දෙකක් රඟපෑ හැකියි - චීන තානාපති කාර්යාලයෙන් ට්විටර් පණිවුඩයක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 3මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීන ශී‍්‍ර ලංකා සබඳතා ගැන සිදුකළ ප‍්‍රකාශයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම හරහා ප‍්‍රතිචාර දැක්වීය.

චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කරන්නේ ඇමරිකාවට එකවර චරිත දෙකක් රඟපෑ හැකි බවයි. එසේම පිටසක්වලයා හා විලෝපිතයා වැනි ක‍්‍රීඩාවට ඔබ කර ඇති ආරාධනයට උනන්දු නැති බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනය විලෝපිතයකු බවට සිය පුවත්පත් සාකච්ඡුාවේදී හඳුන්වා දී තිබිණි.

චතුර පමුණුව

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles