Divaina - පොම්පියෝ කොච්චිකඬේ පල්ලියටත් යයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

poma700  
 දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට ලක්වූ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුනිඳු සිද්ධස්ථානය වෙත ඊයේ (28 දා* උදෑසන පැමිණියේය.
 
 පොම්පියෝ මහතා ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳු ප‍්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වූ අතර, බෝම්බ ප‍්‍රහාරයේ සිහිවටන සංකේතය නිරීක්‍ෂණයට ලක් කළේය.
 
 මෙම අවස්ථාවට කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුනිඳු සිද්ධස්ථාන පරිපාලක ලලිත් පෙරේරා පියනම හා ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද එක්වූහ.
 
 ඡුායාරූපය - ඉෂාර එස්. කොඩිකාර

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles