Divaina - වවුනියාවේ වැසියෝ විස්‌ස සම්මත වුණැයි සතුටු වෙති

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 දිනසේන රතුගමගේ

wawniya666
 
 විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුනෙන් දෙකක බලයකින් සම්මත වීමේ ප්‍රීතිය නිමිත්තෙන් වවුනියාවේ වැසියෝ විශාල පිරිසක්‌ පෙරේදා (22 දා) රාත්‍රී නගරය මැද රතිඤ්ඤා දල්වමින් ප්‍රීති වූහ.
 
 මෙසේ ප්‍රීතියට පත් වූ ජනතාවගෙන් වැඩිම පිරිසක්‌ වූයේ කාදර් මස්‌තාන් මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන්ය. විසිවැනි සංශෝධනය සම්මත වීමේ ප්‍රීතිය බෙදාහදා ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෙන්ම පොදු ජන පෙරමුණේ පාක්‍ෂිකයෝ ද එක්‌ව සිටියහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles