Divaina - විස්සෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා තුරු සටන් කරනවා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 2 - මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ අල්ලේ ගුණවංශ නා හිමිවරු කියති
 
 - 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ.
 
 උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
 
 එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හ`ඩට ඇහුම්කන් නොදී කටයුතු කරනවා නම් එය පරාජය කිරීමටද සංඝරත්නය පියවර ගන්නා බව ය.
 
 ඇල්ලේ ගුණවංශ නාහිමියෝ අදහස් දක්වමින් පැවසූවේ
 
 මේ ආණ්ඩුව හදන්න පෙරහැරේ ගියේ අපියි. හැබැයි දැන් වෙන වෙන කසකාරයෝ බෙරකාරයෝ නැට්ටුවෝ එකතුවෙලා වෙනම පෙරහැරක් යන්න හදනවා. ඊට අපි ඉඩ දෙන්නේ නැතැයි කියාය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles