Divaina - පානදුර වෙරළ පිරිසිදු කෙරේ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 2සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය සහ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලදී. එම කටයුතු සඳහා පානදුර ධීවර වරාය, එගොඩඋයන පොලිස් ස්ථානය, නියෝජනය කරමින් නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන්, සමෘද්ධිලාභීන් ඇතුළු ප‍්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ. මොරටුව නාගරික මන්ත‍්‍රී එච්. උදිත් කල්දේරා මහතාද ඊට එක්ව සිටි අතර පානදුර ධීවර වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශය ඇතුළුව පානදුර වෙරළ තීරය මෙම වැඩසටහන මගින් පිරිසිදු කිරීමට කටයුතු කෙරිණි.

නාගොඩ අතිරේක -විජේරත්න

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles