Divaina - 20 ට රජයෙන් සංශෝධන 28 ක්... නීතිපති උසාවියට දන්වයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ඡායාරූපය - ජූඞ් ඩෙන්සිල් පතිරාජ, ඒ. ජේ. ඒ. අබේනායක

ruwan

එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පෙත්සම් දෙකක්
ගොනුකළ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ එජාප මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටව ගිය අයුරු.

dappu500

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට ඊයේ (29 දා* දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී එකී සංශෝධන හඳුන්වා දීමට තීරණය කර ඇතැයි ද නීතිපතිවරයා විවෘත අධිකරණය හමුවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මූලික කෙටුම්පතේ වගන්ති 28 ක් එලෙස කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බව නීතිපතිවරයා විසින් අධිකරණයට හා පෙත්සම්කරුවන් වෙත ඉදිරිපත් කළ ලේඛනය මගින් පෙන්වා දී තිබිණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles