Divaina - උතුරේ හර්තාලයෙන් ජන ජීවිතයට පීඩා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p2 1දෙමළ දේශපාලන පක්ෂ හා සංවිධාන 10 ක පමණ එකතුවෙන් ඊයේ (28 දා* කි‍්‍රයාත්මක කළ හර්තාලය හේතුවෙන් යාපනය සහ වවුනියව නගරවල කඩසාප්පු වසා දමා තිබුණි.

පාසල් දරුවන්ට පාසල් නොයන ලෙසත්, කඩසාප්පු වසා දමන ලෙසත් හර්තාල්කරුවන් විසින් දැනුම් දී තිබූ අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එම ප‍්‍රදේශයේ ජන ජීවිතයට ඊයේ දැඩි බාධා එල්ල විය. මෙම හර්තාලය උතුරු පළාත පුරා කි‍්‍රයාවට නංවන ලද අතර ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත් වූහ.

මෙම හර්තාලය දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සංවිධානය කොට ඇති බව පැවසුවද ඇතැමුන් කියා සිටියේ කොටි ත‍්‍රස්තවාදී සංවිධානයේ නායකයකු වශයෙන් සැලකෙන තිලීපන් නමැත්තා සැමරීම ස`දහා පනවා තිබූ තහනම මෙයට හේතු වූ බවයි.

මුලතිව් - ප‍්‍රසන්න ප‍්‍රදීප්
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles