Divaina - ‘දිවයින’ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්තගේ ‘කොවිඞ් - 19 හමුවේ ශ‍්‍රී ලංකා ආර්ථිකය පණ ගැන්වීම’ ජනගත කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

seyam500330‘දිවයින’ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ‘කොවිඞ් - 19 හමුවේ   ශ‍්‍රී ලංකා ආර්ථිකය පණ ගැන්වීම’ නම් ග‍්‍රන්ථය ඇතුළු ග‍්‍රන්ථ තුනක් ජනගත කිරීම  පසුගිය සැප්තැම්බර් 21 වැනිදා කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
 
 පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන, මුදල් ප‍්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල්, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි යන රජයේ අමාත්‍යවරු මෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සී. ජේ. පී සිරිවර්ධන, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම සහ කොළඹ කොටස් හුවමාරුවේ ප‍්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ඇතුළු ආර්ථික හා මූල්‍ය අංශවල සම්භාවනීය ආරාධිතයන් රැුසකගේ සහභාගිත්වයෙන් මෙම ග‍්‍රන්ථ ජනගත කිරීමේ උළෙල පැවැත්විණි. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ ග‍්‍රන්ථයේ පළමු පිටපත විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගැන්වූ අයුරුයි. රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ද පසෙකින් සිටී.
 
 ඡුායාරූපය - නිශේන්ද්‍ර සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles