Divaina - තිලීපන් සමරුවට ගියශිවාජිලිංගම් අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

siwagu500
 
 දිනසේන රතුගමගේ, මුලතිව් ප‍්‍රසන්න ප‍්‍රදීප්
 
 උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා ඊයේ (15දා* උදෑසන කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කර්නල්වරයකු වන තිලීපන්ගේ 33 වැනි සමරු උළෙලට සහභාගී වීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කෝපායි ප‍්‍රදේශයේ පැවති සමරු උළෙලේ ප‍්‍රධාන අමුත්තා වශයෙන් ශිවාජිලිංගම් සහභාගී වී සිටි අතර ඔහු එම අවස්ථාවට සහභාගී වී පහන දැල්වීමත් සමගම කෝපායි පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අත්අඩංගුවට ගත් හිටපු මන්ත‍්‍රී ශිවාජිලිංගම් මහතා ප‍්‍රශ්න කිරීම ස`දහා පොලිසියට රැුගෙන ගොස් තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles