Divaina - ගුරුගෝල සෙනෙහස...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

bandula500
 
 ගුරුගෝල සම්බන්ධය පුදුමාකාරය. තමන් විසින් සිප්සතර ලබාදුන් අයෙක් යම් ජයග‍්‍රහණයක් ලබයි ද ඉන් සතුටට පත්වන පිරිස අතර ගුරුවරුන් පසුවන්නේ ඉහළම ස්ථානයකය. ඉහත පළවන්නේ ඒ සඳහා කදිම උදාහරණයක් සපයන ඡුායාරූපයකි. කලක් තමන් යටතේ අධ්‍යාපනය ලද ගෝලයකු වන වත්මන් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තමන්ගේ ධුරයේ රාජකාරි ආරම්භ කරමින් කලක් තමන්ගේ ගුරුවරයකු වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත තම ආචාරය පුද කරනු ලබන්නේ ඉහත සඳහන් ගුරුගෝල ගෞරවය පෙරදැරිවය.

ප‍්‍රසන්න බ‍්‍රාහ්මණ
 
  

  

  

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles