Divaina - පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වැඩ භාරගත් අවස්ථාව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

sarath500
 
 පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (14 දා* දින සුභ මොහොතින් පළාත් පාලන ආයතනයේදී සිය ධුරයේ වැඩ භාරගත් අයුරු හා එම අවස්ථාවට වැඩම කළ මහා සංඝරතනය සමඟ සරත් වීරසේකර මහතා සුහඳ සකාච්ඡුාවක නිරත වු අයුරුත් ඡුායාරූපවල දැක්වේ. අමාත්‍යවරයාගේ බිරිඳ, පුතා, ඥාතීන් ද අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි, ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද ඡුායාරූපයේ වෙති.
 
 ඡුායාරූප - සුජාතා ජයරත්න
  

  

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles