Divaina - කෝ... මාස්‌ක්‌

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

alpitiya366කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ කොතෙකුත් උපදෙස්‌ ලබාදුන්න ද ඒ පිළිබඳව කිසිදු අවධානයක්‌ යොමු නොකරන තත්ත්වයක්‌ මතුව ඇත. ඊයේ (14 දා) අප ඇල්පිටිය නගරයේ ලබාගත් ඡායාරූප කිහිපයක්‌ එයට කදිම සාක්‍ෂියකි. විශේෂයෙන් ආරක්‍ෂක අංශ නිලධාරීන් පවා මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම තුළින් රටේ ජනතාවට ලබාදෙන්නේ වැරදි පූර්වාදර්ශයකි.
 
 නිශ්ශංක සංජීව - ඌරගස්‌මංහන්දිය විශේෂ, විල්සන් විඡේසිංහ - නියාගම
  

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles