Divaina - ඇමරිකාවේ සෑම සියදෙනකුගෙන්ම එක් අයකුට කොරෝනා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

fori1මේ වන විට සෑම ඇමරිකානුවන් සියයකගෙන් එක අයකුටම කොරෝනා රෝගය වැළඳී තිබේ. මේ වන විට ලක්ෂ 33 කට වැඩි ඇමරිකානුවන්ට කොරෝනා වැළඳී තිබේ.
 
 ඇමරිකාවේ ප‍්‍රාන්තයක එක දිනක් තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාව වන 15299 ෆ්ලොරිඩාවෙන් වාර්තාවී තිබේ.
 
 ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ව්‍යාප්තියේ ඉහළම අගය ද මේ වන විට වාර්තා කරමින් සිටින්නේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයයි.
 
 ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ මේ ආකාරයට කොරෝනා ව්‍යාප්තිය සිදුවූයේ ට‍්‍රම්ප්ගේ සැලසුම් අනුව ඉක්මනින් විවෘත කළ නිසා බවට චෝදනා එල්ලවී තිබේ.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles