Divaina - ‘කොවිඞ් 19’න් පසු පාසැල් ඇරැඹි දා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 1‘කොවිඞ් 19’ වෛරස් වසංගතය නිසා දින 113 ක් වසා තිබූ දිවයිනේ පාසල් පද්ධතිය ඊයේ (6 දා) දින යළි විවෘත කරන ලදී.

5 ශ්‍රේණිය, 11 වන ශ්‍රේණිය හා 13 වන ශ්‍රේණියේ දරුවන්ට පමණක් ඊයේ (6 දා) දින සිට විවෘත විය.

මාලබේ ශී‍්‍ර රාහුල බාළිකා විiාලයේ දියණියක් මුඛ ආවරණ පැළඳගෙන පාසලට පැමිණි අතර ඔවුන්ගේ උණ පරීක්‍ෂා කිරීමෙන් පසු සියල්ලෝම දෙඅත් සෝදා පිරිසිදුකරගෙන පාසල් පරිශ‍්‍රයට ඇතුළත් විය.

පාසලේ විදුහල්පතිනිය තනුජා රංගොඩගේ මහත්මියගේ උපදෙස් පරිදි විදුහලේ ධර්මාචාර්ය පූජ්‍ය බඹරැුන්දේ වජිරානන්ද හිමියන් විසින් පැමිණි සියලූ ශිෂ්‍යාවන් ඇතුළු ගුරු මණ්ඩලයට පිරිත් සජ්ඤායනාවක් පවත්වා ආරක්ෂාව හා ආශිර්වාද පැතූහ.

පි‍්‍රයන්ත මද්දුමආරච්චි - මුල්ලේරියාව

p17 2

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles