Divaina - හරියටම මාස්ක් දාමු...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

mask333කොවිඞ් - 19 වසංගතයෙන් ජනතාව මුදා ගැනීමේ අරමුණින් ශ‍්‍රී ලංකා පොලිසිය මගින් නාසය හා මුඛය වැසෙන ලෙස මුඛ ආවරණ නිසිලෙස පැළඳීම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ප‍්‍රමිතිය සහිත මුඛ ආවරණ නොමිලයේ බෙදාදීමේ වැඩසටහනක් කොළඹ ආමර්වීදිය ප‍්‍රදේශයේදී ඊයේ (03 දා* උදෑසන පැවැත්විණි.
 
 එම අවස්ථාවට කොළඹ උතුර දිසාව භාර සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි මහතා සහ කොටහේන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රශාන්ත සිල්වා මහතා ද එක්විය.
 
 ඡුායාරූපය - නිශාන් එස්. ප‍්‍රියන්ත
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles