Divaina - කොරෝනාවලින් පසු ගුරුවරු නැවතත් පාසල් එති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p17 2කොරෝනා වසංගතයෙන් පසු දින 105 කට ආසන්න කාලයකින් පසුව ගුරුවරු ඊයේ 29 දා පාසල් වෙත පැමිණි අයුරු දක්නට ලැබිණී. රජයේ ලබා දී ඇති උපදෙස්වලට මුල් තැන දෙමින් සිය රාජකාරීය ගුරුවරුන් විසින් ආරම්භ කළ අතර පුත්තලම ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලයට ගුරුවරුන් පැමිණි සිටියේ මේ අයුරිණි.

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles