කොරෝනා වසංගතයෙන් පසු දින 105 කට ආසන්න කාලයකින් පසුව ගුරුවරු ඊයේ 29 දා පාසල් වෙත පැමිණි අයුරු දක්නට ලැබිණී. රජයේ ලබා දී ඇති උපදෙස්වලට මුල් තැන දෙමින් සිය රාජකාරීය ගුරුවරුන් විසින් ආරම්භ කළ අතර පුත්තලම ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලයට ගුරුවරුන් පැමිණි සිටියේ මේ අයුරිණි.
පුත්තලම - නලින් හෙන්දුරුගොඩ