Divaina - උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් 33 වැනි වරටත් සිතුල්පව්ව ආලෝකවත් වෙයි...

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 sithula500
 
 පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ පැවැත්වෙන වාර්ෂික ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රයෙන් 33 වැනි වරටත් ඊයේ (05 වැනිදා* පැවැත්විණි.
 
 ආලෝක පූජාව විවෘත කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම සහ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල යන මහත්වරුන් විසින් සිදුකළ අවස්ථාව ඡායාරූපයේ දැක් වේ.
 
 සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක මැටරඹ හේමරතන නාහිමියෝ ද ඡායාරූපයේ සිටිති.
 
 ඡායාරූපය මත්තල - දිලිප් එන්. ජයසේකර

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles