Divaina - යුද හමුදා නව මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සමන් ගමගේ
 
maandalika555333 මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා නව යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ලෙස ඊයේ (02) එම ධුරයේ වැඩ භාරගත්තේය. 
 
 ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 55 වැනි මාණ්ඩලික ප‍්‍රධානී ලෙස මෙසේ වැඩ භාරගත් හෙතෙම මීට පෙර යුද හමුදා ස්වේච්ඡුා බළකාය භාර අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.
 
 මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ මහතා විශ‍්‍රාම යෑමෙන් පසු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධුරය පුරප්පාඩු වී තිබුණු අතර ඒ අනුව මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා එම ධුරයට පත් කෙරුණු බව යුද හමුදා මාධ්‍ය අංශය ස`දහන් කරයි.
 
 මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා නව ධුරයේ වැඩ භාරගැනීමන් පසුව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර ප‍්‍රථම නිල හමුව ඊයේ සිදුව තිබේ.
  

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles