Divaina - රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථායේදී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p3 1රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර රටෙහි පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ඒ සඳහා මිහින්තලා පුදබිමේ විෂබීජහරණය කිරීම ඊයේ (01 දා) පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලූන් විසින් ආරම්භ කෙරිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී. ඞී. කේ. හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුරාධපුර හා සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරිණි. මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදු කළහ. මීට සමගාමීව මිහින්තලා පුද බිම පිරිසිදු කිරීමේ කටයුතු ද මේ වනවිට සිදු කෙරේ.

ඡායාරූප - ප‍්‍රභාත් වනසිංහ - නාච්චාදුව හා නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles