Divaina - කිලෝ 500 ක් බර මඩු මාළුවා ලක්‍ෂ පහකට විකුණලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 මඩකලපුව - ටී. එල්. ජව්ෆර් කාන්
 
 කිලෝ 500 ක් බරැුති විශාල මඩු මාළුවකු මඩකලපුව පුනොච්චිමුනෙහි ධීවරයන් විසින් අල්ලාගෙන ඇත.
 
 වර්තමානයේ ඇතිවී ඇති මුහුදු කැළඹීම නිසා මෙම මඩුවා මුහුදු රැුල්ලට ගොඩ ගසා තිබියදී ප‍්‍රදේශයේ ධීවරයන් විසින් අල්ලාගෙන ඇත. මෙම මත්ස්‍යයා ධීවරයන් විසින් ගොඩට ඇදගෙන පැමිණ කොටස්වලට කපා ලක්ෂ 5 කට විකුණන ලද බව ධීවරයෝ පැවසීය.

maduwa500

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles