Divaina - අමාත්‍ය තොණ්ඩමන්ට ජනපතිගෙන් අවසන් ගෞරව...!

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

gota500339
 අභාවප‍්‍රාප්ත, ශ‍්‍රී ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක, ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28 දා* පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය. අමාත්‍යවරයාගේ දේහය බත්තරමුල්ල පිහිටි නිවසේ සිට ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට රැගෙන එන ලදී. පාර්ලිමේන්තු පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක්විය. මැති ඇමැතිවරු ප‍්‍රමුඛ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දේහයට අවසන් ගෞරව දැක්වූහ. ඡුායාරූපය - නිශාන් .එස්. ප‍්‍රියන්ත

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles