Divaina - දක්ෂිණ අධිවේගයේ කඩවත පිටවීමේ මංතීරුවේ දිගු පෝලිමක්
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

hiway700
 
 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ මංතීරුවේ ඇති කවුළු පහෙන් දෙකක් වසා තැබීම නිසා ඊයේ (22 වැනිදා* දිගු වාහන පෝලිමක් දක්නට ලැබිණි. මේ නිසා අධිවේගී මාර්ගයේ පිටවීෙමී මංතීරුවේද දැඩි වාහන තදබදක් ඇතිවිණි. මේ පිළිබඳව එම මංතීරුවේ කවුළුවෙන් විමසූ විට පැවැසුවේ කොරෝ නා වසංගත නිසා සියළුම දෙනාට රාජකාරියට නොපැමිණෙන ලෙස දන්වා ඇති නිසා මෙම වාහන තදබදයට මූලික හේතුව බවයි. එබැවින් රථවාහන රියැදුරන් කිලෝමීටරයක පමණ දුරක් සිට පිටවීමට බලාසිටීම හේතුවෙන් රියැදුරන් දැඩි අපහසුතාවට පත්වී ඇත.
 
 ප‍්‍රසන්න බ්‍රාහ්මණ

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles