Divaina - පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇගයීම...

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 goda500

 
 
 පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගත වීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප‍්‍රතිඵල පෙන්වූ ආයතන ඇගයීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28 දා* පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකෙරිණි. එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු සුහද කතා බහක නිරතව සිටි අයුරු.

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles