Divaina - විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් නීතිඥවරු සියයකට අධික පිරිසක් ඇවිත්....

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

loyers500
ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, සංජය ගමගේ, විදුර පී. මංචනායක, චමින්ද අතුකෝරළ, දේශාන් හේවාවිතාරණ ෂෙහාන් ද සිල්වා, ගුණරත්න මංචනායක, වසන්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු සියයකට ආසන්න නීතිඥ මණ්ඩලයක් ගිහාන් පිලපිටිය මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ. එම නඩු කටයුතු අවසන් වීමෙන් පසුව විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ප‍්‍රමුඛ පොලිස් නිලධාරීන් සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් පිටව ගිය අයුරු. 

ඡුායාරූපය - තුෂාර අතපත්තු

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles