Divaina - නයාරූ විහාරය ළඟ ගණදෙවි කෝවිලේ දානයට පැමිණි පිරිසට පොලිස් ආරක්‍ෂාව

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 දිනසේන රතුගමගේ
 
naarus555 මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයට යාබදව පිහිටි ගණදෙවි කෝවිලේ තෛපොංගල් උළෙල නිමිත්තෙන් දානයක් දීමට පැමිණි පිරිසට ඊයේ (14 දා* පොලිස් ආරක්ෂාව සපයා දී තිබේ.
 
 මෙම ගණදෙවි කෝවිලේ භාරකාර කුරුක්කල්වරයා කියා සිටියේ තෛපොංගල් උළෙල නිමිත්තෙන් ගණදෙවි කෝවිලේ ශබ්දවාහිනී යන්ත‍්‍ර භාවිත කිරීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී විහාරස්ථානයේ විරෝධය නිසා පොලිසිය ඒ සඳහා අවසර ලබා නොදුන් බවයි.
 
 තෛපොංගල් දිනය නිමිත්තෙන් ගණදෙවි කෝවිල තුළ පූජාවන් හා දානමය පින්කම් පැවැත්වීමට අවශ්‍ය නිසා හින්දු බැතිමතුන් ඒ ස්ථානයට විශාල පිරිසක් පැමිණ සිටින බැවින් මුලතිව් පොලිසිය ඔවුන්ට ආරක්ෂාව සපයා දී තිබේ.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles