Divaina - ජනපති දළදා මැඳුරේ දිය අගල පිළිසකර කටයුතු නිරීක්ෂණය කරයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

kandy500418
 
 සමන්තී වීරසේකර
 
 මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වලාකුළු බැම්ම සහිත ඓතිහාසික දිය අගල ප‍්‍රතිසංස්කරණය කිරීම මෙම දිනවල සිදු කෙරෙමින් පවතින අතර එහි වැඩ කටයුතු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිරීක්ෂණය කළේය.
 
 නව වසර වෙනුවෙන් ශී‍්‍ර දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීම පිණිස පසුගිය 11 දා මහනුවරට පැමිණි අවස්ථාවේ ජනපතිවරයා දිය අගල ආශි‍්‍රත ප‍්‍රදේශය නිරීක්ෂණය කළ අතර එම අවස්ථාවට දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල, රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, ලොහාන් රත්වත්ත, දිලූම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආනන්ද අලූත්ගමගේ යන මහත්වරු ද සහභාගි වූහ.
 
 ජනපතිවරයා ශී‍්‍ර දළදා මාලිගාවේ දිය අගල ආශි‍්‍රත ප‍්‍රදේශය නිරීක්ෂණය කළ අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles